Cover page

Cover page
srilanka food

Monday, June 22, 2015

පීනසට කතුරුමුරුංගා





පෝෂණ ගුණයෙන් බහුල පලාවර්ගයක් මෙන්ම එළවළුවකි. 

ඔෟෂධීය ගුණයද ඉතා අධික නිසා කතුරුමුරුංගා ශාකයේ සියලු කොටස් ආයුර්වේදයේ ඔෟෂධ සඳහා යොදා ගනී.
මෙය ප්රසභේද වශයෙන් කොටස් හතරකට දක්වා ඇත