Cover page

Cover page
srilanka food
සිරුරට ගුණදායක පැපොල් ගැන දැනගන්න



ලොව සෑම රටකම වැවෙන හා ජනප්‍රියතම පළතුරකි පැපොල් එමෙන්ම ඉතා ගුණදායක පළතුරකි. පැපොල් ආහාරයට ගැනීමෙන් ශරීරයට ලැඛෙන ප්‍රතිලාභ පහත දැක්වේ.

01. කොලෙස්ටරෝල් අඩු කිරීම.

02. අධික තරබාරු වීම අවම කිරීම.

03. සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කිරීම.

04. දියවැඩියාව පාලනය කිරීමට හැකියාවක් තිබීම පැපොල් වල විශේෂිත ක්‍රමයකි. දියවැඩියාව වැලදී ඇත අයට පැපොල් ආහාරයට ගැනීම වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරයි.

05. ඇස් වල පෙනීම වැඩි දියුණු කරයි.

06. ආතරයිටිස් රෝගයෙන් ආරක්ෂා කිරීමේ හැකියාවද පැපොල් වලට ඇත.

07. ආහාර දිරවීමේ ක්‍රියාවලිය විදිමත් කිරීමේ හැකියාවද පැපොල් වල විශේෂ ලක්ෂණයකි.

08. සමේ පැහැපත් බව ආරක්ෂා කර ගනිමින් වයසට යෑම සම රැලි වැටීම නැති කරයි.

09. නවතම සමීක්ෂණ වලින් හෙළිවී ඇති ආකාරයට විටමින් ක‍ මිලි ග්රෑම් 200ක් ආහාරයට ගැනීමෙන් ආතතිය අවම කරගත හැකි බවයි. එබැවින් දිනපතා සවස පැපොල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් එයට අවශ්‍ය විටමින් ප්‍රමාණය ග්‍රහනය කර ගත හැක.

10. කාන්තාවන්ගේ ඔසප් වේදනාව අඩු කර ගැනීමටද පැපොල් උපකාරී වන බව වෛද්‍යවරුන් පවසයි. එබැවින් අදාල කාලසීමාව තුල පැපොල් ආහාරයට ගැනීමෙන් වේදනාව අඩු වේ.

පැපොල් ග්රෑම් 276ක අඩංගු විටමින් හා ඛනිජ ලවන ප්‍රමාණය පහත දක්වා ඇත.
vitamin C 224]
folate 26]
fiber 19]
vitamin A 15]
magnesium 14]
potassium 14]
copper 13]
pantothenic acid 11]


No comments:

Post a Comment