Cover page

Cover page
srilanka food

Friday, February 26, 2016

පැටිස් - Pattis

/
අවශ්‍ය දුව්‍ය
  • පිටි 500g
  • බටර් 100g
  • ශිතකර පොල්කිරි 125Ml
  • ලුනු 15g
  • බේකින් පව්ඞර් 2Tsp
  • පිරවුම සදහා ඉභත කට්ලට් සදහා සාදාගත් මිශ්‍රනය
  • සදන ක්‍රමය
    පිටි,බටර්,බේකින් පව්ඞර් හා ලුනු ශිතකර පොල්කිරින් මිශ්‍රකර රොටියක්
    සාදාගන්න එය පිපෙන්නට ව්නාඞ් 30 තබා පැටිස් කටරයකින් රවුම් කපාගන්න.රවුම් මැද මිශ්‍රනයෙන් ස්වල්පයක් තබා නවා ගන්න මෙය පැය 2 ශිතකර ගැබුරු තෙලේ රන්වන් පාට වනතුරු බැදගන්න

No comments:

Post a Comment