Cover page

Cover page
srilanka food

Saturday, January 9, 2016

සැහැල්ලු ආහාර - පරිප්පු වඩේ

අවශ්‍යය ද්‍රව්‍ය:
කඩල පරිප්පු අඬු කෝප්ප 1
රට ලූනු ගෙඩි 1
කෝන් පිටි මේස හැදි 2
කෑලි මිරිස් මේස හැදි 2
කරපිංචා ඉති 2ක්
සුදු ලූනු බික් 2
කූනිස්සන් / උම්බලකඩ මේස හැදි 3
ලුණු මේස හැදි 1
තෙල්

CURRIES - වම්බටු අච්චාරුව

අවශ්‍ය ද්‍රව්‍ය 
වම්බටු ග්‍රෑම් 500                                                    
රතුළූණු ග්‍රෑම් 150
අමු මිරිස් ග්‍රෑම් 500       
ඉඟුරු
විනාකිරි කෝප්ප 1
සුදු ළූණු 
අබ
තෙල් 1/4
හාල් මැස්සන් ග්‍රෑම් 50
දෙහි යුෂ
සීනි
ලුණු, කහ අවශ්‍ය තරමට