Cover page

Cover page
srilanka food

Friday, January 15, 2016

Drinks » පිපිඤ්ඤා සහ කොමඩු බීම

අවශ්‍ය ද්‍රව්‍ය

කොමඩු කැබැල්ලක්
පිපිඤ්ඤා කැබැල්ලක්
ලුණු ස්වල්පයක්
සීනි රසට අනුව
අයිස් කැට කිහිපයක්







සාදා ගන්නා ක්‍රමය
කොමඩු සහ පිපිඤ්ඤා ඇට සහ පොතු ඉවත් කර සෝදා කුඩා කැබලිවලට කපා ගන්න. ප්‍රමාණයන් සමසමව ගෙන බ්ලෙන්ඩරයකට දමන්න. දැන් සීනි, ලුණු සහ අයිස් කැට සමග බීම අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කර හොඳින් ගසා ගන්න. වීදුරුවලට දමා පිළිගන්වන විට කැමැති නම් අයිස් ක්‍රීම් ස්කූප් එකක් උඩින් දමා ගන්න.






















No comments:

Post a Comment