Cover page
Friday, January 15, 2016
කෙසෙල් මුවවලින් සම්බෝලෙයක් හදමු
සම්බෝල කියන්නෙ දුප්පත් පෝසත් බේදයක් නැතුව කන්න කැමති, කිව්ව ගමන් කටට කෙළ උනන කෑමක්. විවිධ විදියේ සම්බෝල වර්ග තියනවා. හැබැයි අද නම් අපි කියන්න යන්නේ නිකම්ම නිකම් "සම්බෝල" ගැන නෙවෙයි. අද ලියන්නේ "කෙසෙල් මුව සම්බෝලේ" ගැන. "කෙසෙල් මුව" කියන්නේ මොනවද කියලාම ඉන්නම්කො, නොදන්න අය ඉන්නත් පුලුවන් නිසා.
ඇපල් සලාදය
අවශ්‍ය ද්‍රව්‍ය
රතු, කොළ සහ රෝස පැහැති ඇපල් ගෙඩි එක බැගින් තුනක්
රතු, කොළ සහ කහ පැහැති බෙල්පෙපර් තුනක්
මෙයොනේස් සෝස් මේස හැඳි 04ක්
ගම්මිරිස් කුඩු
ලුණු සහ සීනි
Subscribe to:
Posts (Atom)