Cover page

Cover page
srilanka food

Monday, November 30, 2015

පාන් පුඩිම| bread pudding


 මේක ගොඩක් ලේසි වගේම අඩු වියදමක් යන පුංචි පහේ අතුරු පසක්..මේ අලුත් අවුරුදු කාලෙට නිවාඩු පාඩුවෙ ලේසියෙන් හදන්න පුළුවනි. ඉතින් මොකක්ද දැන් මේකේ නම..?බ්‍රෙඩ් පුඩින්, සිංහලෙන් පාන් පුඩිම..

එහෙනම් වැඩි කතා ඕන නෑ මෙන්න මෙහෙමයි හදන්නේ..,

http://waydyaupades.blogspot.com/p/blog-page_30.html