Cover page

Cover page
srilanka food

දවල් කෑමට දුන්තෙල් බත්


අවශ්‍ය ද්‍රව්‍ය
    සම්බා කිලෝ 1 ක්
    දුන් තෙල් මේස හැදි 5 ක්
    බී ලූණු
    ඉඟුරු
    සුදුලූණු
    රම්පෙ
    කරපිංච
    කරදමුංගු
    කරාබු නැටි
   මී කිරි / යෝගට්
සාදාගන්නා ආකාරය 

දුන්තෙල් රත්වෙන්නට තබා එයට බී ලූණු තලාගත් ඉඟුරු හා සුදු ලූණු, රම්පෙ, කරපිංචා, කරදමුංගු හා කරාබු නැටි එකතු කර තෙම්පරාදු කරගන්න. එයට ලුණු සහ සෝදාගත් සහල් දමා තැම්ඛෙන්නට ප‍්‍රමාණවත් පරිදි වතුර එකතු කර තැම්ඛෙන්නට තබන්න. බතේ කැඳ සිදීගෙන එන විට උඩින් මී කිරි කෝප්ප 1 1/2 ක් හෝ යෝගට් එකක් දමා කළවම් කර මද ගින්නේ පිසගන්න. දැන් දුන්තෙල් බත් සූදානම්. කජු හා වියළි මිදි එක් කොට බත හැඩගන්වා ගන්න.

No comments:

Post a Comment