Cover page

Cover page
srilanka food

Tuesday, December 29, 2015

කොළ කැඳ



ආයුබෝවන්
Gunathmaka Aahara සමගින් අදත් නැවුම් රසවත් අත්දැකීමක් සඳහා එකතු වෙමු. අද අපි ඔබට පෙන්වන්නේ පෝෂ්‍ය ගුණයෙන් පිරුණු නැවුම් කොළ කැඳ සාදා ගන්නා අයුරුයි. මෙය සෑදීමට අවශ්‍ය වන්නේ,
 
නැවුම් හතාවාරිය මිටි 1යි
ගාගත් පොල් මේස හැඳි 4යි
සුළු ළුණු බික් 2යි
සෝදාගත් රතු හාල් 250g
වතුර 750ml
ලුණු රස පදමට
 
 
පිළියෙල කරන ආකාරය
 
භාජනයක් ලිප තබා එයට හාල්, සුදු ළුණු සහ වතුර එකතු කරගෙන විනාඩි 15-20 අතර වේලාවක් පිසගන්න. මේ අතර හාතාවාරිය සහ ගාගත් පොල් වතුර දමා හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න. දැන් හාතාවාරිය මිශ්‍රණය පෙරා සහල් මිශ්‍රණයට එකතු කර ගන්න. එය මිනිත්තු කිහිපයක් පිස ගන්න. මෙය මදක් නිවෙන්නට හැර නැවත බ්ලෙන්ඩරයට දමා අඹර ගන්න. දැන් කොළ කැඳ සුදානම්. මෙය හකුරු සමග ඔබට පානය කල හැක. 
 
 

No comments:

Post a Comment