Cover page

Cover page
srilanka food

Friday, February 26, 2016

පැටිස් - Pattis

/
අවශ්‍ය දුව්‍ය
  • පිටි 500g
  • බටර් 100g
  • ශිතකර පොල්කිරි 125Ml
  • ලුනු 15g
  • බේකින් පව්ඞර් 2Tsp
  • පිරවුම සදහා ඉභත කට්ලට් සදහා සාදාගත් මිශ්‍රනය

Wednesday, January 27, 2016

රොටියක් හදමු....

අවශ්‍යය ද්‍රව්‍ය: 
පිටි කෝප්ප 2 1/2
ගාගත් පොල් කෝප්ප 1
කැරට්
ලීක්ස්
ලූනු
බිත්තර 1
කරපිංචා
ලුණු තේ හැදි 1
අවශ්‍ය පමණ වතුර

එදිනෙදා ව්‍යාංජන සෞඛ්‍යයට හිතකාරී ලෙස හදාගන්නේ මෙහෙමයි


සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අපි හැමෝම කැමතියි. ව්‍යායාම කරන එක වගේම එදිනෙදා ගෙදර උයන පිහින දේවල් උනත් වඩාත් ශරීරයට හිතකර විදියට හදාගන්න පුළුවන් නම් ලෙඩ දුක් අපේ ජීවිතවලින් තරමක් ඈතින් තියාගන්න අපිට පුළුවන් වේවි. ශරීරයට හිතකර අහිතකර දේවල් ගැන සොයාගැනීම් දවසින් දවස වෙනස් වෙනවා.මේ කියන්න හදන්නේ සරලව අපි එදිනෙදා සකසන ව්‍යාංජන වඩාත් සෞඛ්‍යට හිතකර ආකාරයට සකස ගන්න ක්‍රම ගැන.

Friday, January 15, 2016

CURRIES » දෙල් බැදුම

දෙල් බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය
දෙල් ගෙඩි 01
ලුණු ස්‌වල්පයක්‌
තෙල් මිලිලීටර් 100
තක්‌කාලි ගෙඩි 01
ලොකු ලූනු ගෙඩි 01
මාළු මිරිස්‌ කරල් 02
කැබලි මිරිස්‌ තේ හැඳි 1
කරපිංචා ඉත්තක්‌
තලාගත් සුදු ලූනු බික්‌ 02
තලාගත් ඉඟුරු කැබැල්ලක්‌
විනාකිරි ස්‌වල්පයක්‌
මිරිස්‌ කුඩු තේ හැඳි 1

කෙසෙල් මුවවලින් සම්බෝලෙයක් හදමු

 
ම්බෝල කියන්නෙ දුප්පත් පෝසත් බේදයක් නැතුව කන්න කැමති, කිව්ව ගමන් කටට කෙළ උනන කෑමක්. විවිධ විදියේ සම්බෝල වර්ග තියනවා. 
හැබැයි අද නම් අපි කියන්න යන්නේ නිකම්ම නිකම් "සම්බෝල" ගැන නෙවෙයි. අද ලියන්නේ "කෙසෙල් මුව සම්බෝලේ" ගැන. "කෙසෙල් මුව" කියන්නේ මොනවද කියලාම ඉන්නම්කො, නොදන්න අය ඉන්නත් පුලුවන් නිසා.