Cover page

Cover page
srilanka food

කාය ශක්තිය වැඩි කරන කාමරංගා බීම සාදා ගන්නා අයුරු

පහසු මිලට ලබා ගත හැකි පෝෂ්‍ය ගුණය බොහෝ ඇති ඉතාමත් සුලබ පලතුරකි කාමරංගාග ඇඹුල් පලතුරක් වුව ද ඉදුනු විට ඉතා ප‍්‍රණීත පලතුරකිග අප පස් දෙනෙකුට ප‍්‍රමාණවත් වන අයුරින් කාමරංගා බීම සාදා ගන්නා අයුරු විමසා බලමු


අවශ්‍ය ද්‍රව්‍ය– ඉදුනු කාමරංගා ගෙඩි 06ක්– සිනී ලූණු අවශ්‍ය ප‍්‍රමාණයට– වතුර ලීටර් 01– කස ඇට තේහැදි 02ක්සාදා ගන්නා ආකාරයහොදින් සෝදා පිරිසිදු කර ගත් කාමරංගා ගෙඩි ටික බ්ලෙන්ඩරයට දමා වතුර ටිකක් දමා යුෂ සාදා ගන්න. ඉන් පසු බීම සාදනභාජනයකට දමා අවශ්‍ය ප‍්‍රමාණයට සිනී, ලූණු, ජලය ද එක්කර අවශ්‍ය නම් කස ඇට ද දමා වැඩි රසයක් එක්කර ගත හැක. අවශ්‍ය නම් ශීතකරණයේ තබා සිසිල් කර ගන්න.එහි අඩංගු දැජලයසීනිවිටමින් ක්‍
කැල්සියම්
පොටෑසියම්ඛනිජ ලවනපිෂ්ටයඑහි ගුණප‍්‍රබල විෂ නාශක ගුණයක් කාමරංගා වල අඩංගු නිසා සර්ප විෂ, වස විෂ ශරීරගත වීමෙන් ඇති වන විෂ, රක්තදෝෂ නිසා වන විෂ සහිත අවස්ථා වලටත් ඉතාම හිතකාරී පලතුරකි.– බඬේ අමාරු, උදර රෝග, අජීර්ණ, පණු රෝග ආදියට ඉතාම හොඳය.– එසේ ම ප‍්‍රබල වාජීකරණ ගුණය පවත්නා නිසා දරුඵල අහිමි දුබලතා සහිත අයට ඉතාම හොඳයි.– වාත රෝග සන්ධි ශුල හිරිවාත ආදිය සමනය කිරීමේ ප‍්‍රබල හැකියාවක් මෙම පලතුරෙහි ඇත.– හිසේ අමාරු, ඉරුවාරදයට ද ඉතාම හොඳය.– ගර්භාෂ ගත රෝග සහ මාසික ඔසප් වීමේ වෙනස්වීම් නැතිකර ලීමට ඉතා හොඳය.– පිපාසය සන්සිදුවාලයි, ගර්භනී වමනයට ඉතා හොඳයි.– කුඩා දරුවන්ට පවා අහිතකර නොවන පලතුරකි.– සම පෝෂණය කරණ අතර සමෙහි පැහැපත් බව වැඩි කරයි.අගුණ වන අවස්ථා– අම්ල පිත් දාහ වැනි අවස්ථා වලදී අගුණ විය හැකිය.– බඬේ තුවාල නිරන්තරයෙන් කට තොල් පැලෙන අයට සමහර විට අගුණ විය හැකිය. උපුටා ගැනීමකි


Carambola, 
also known as starfruit, is the fruit of Averrhoa carambola, a species of tree native to the Philippines, Indonesia, Malaysia, Vietnam, India, Bangladesh and Sri Lanka. Wikipedia

No comments:

Post a Comment