Cover page

Cover page
srilanka food

Sunday, January 10, 2016

කකුළු බැඳුම fried crabs

කකුළුවන් කන්න බොහෝ දෙනෙක් ප්‍රිය කරනවා. ඒ නිසාම අපි කියලා දෙන්න හදන්නේ කොහොමද කටට රසට කන්න කකුලුවන් බැදුමක් සාදා ගන්නේ කියලා. 




බිම්මල් කරියක් හදමු Mushroom Curry

බිම්මල් කියන්නේ ලොකු පුංචි කවුරුත් එක වගේම කන්න කැමැති ඉතාමත් ගුණ දායක කෑමක්. 
කුකුළු මස් කරියක් වගේ හදා ගත්තම එකක් එක්ක වුණත් කන්න පුළුවන් කියන එක තමයි හැමෝගෙම මතය.