Cover page

Cover page
srilanka food

Friday, October 2, 2015

රුධිරයේ සීනි මට්ටම පහත හෙළීමට ‘තෙබු’වලට පුළුවන්ද?

http://weydyaupades.blogspot.com/p/blog-page_2.html
ගම්බදව වැවෙන දේශීය ශාක වර්ග බොහොමයක් නාගරික ජනයා හඳුනන්නේ නැති තරම්ය. නමුත් සමහර විශේෂිත වූ ශාක කිහිපයක් පිළිබඳ කතාන්දරය ඊට ඉඳුරාම වෙනස්ය. මෙවැනි සමහර ශාක වැවෙන්නේ ගම්බදවය. නමුත් අද වනවිට ඒවා එම ගැමියන්ට වඩා නාගරිකයන් අතර ප්‍රසිද්ධිය. එවැනි වූ ශාක විශේෂයක් ලෙස ‘තෙබු’ හැඳින්විය හැකිය. ‘තෙබු’ දිනෙන් දිනම නාගරිකයන් අතර ඉතාම ජනප්‍රිය ශාකයක් බවට පත්ව හමාරය.
http://weydyaupades.blogspot.com/p/blog-page_2.html