Cover page

Cover page
srilanka food

Friday, January 15, 2016

ඇපල් සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය
රතු, කොළ සහ රෝස පැහැති ඇපල් ගෙඩි එක බැගින් තුනක්
රතු, කොළ සහ කහ පැහැති බෙල්පෙපර් තුනක්
මෙයොනේස් සෝස් මේස හැඳි 04ක්
ගම්මිරිස් කුඩු
ලුණු සහ සීනි

සාදන ආකාරය
ඇපල් සෝදා පොතු ඉවත් නොකර තරමක කොටු කපා ගන්න. කහට පිපීම වළක්වා ගැනීමට දෙහි ඉස්ම දමන්න. බෙල් පෙපර් ද ඇට ඉවත් කර කොටු කපා ගන්න. 
දැන් ලුණු, ගම්මිරිස්, සීනි, මෙයොනේස්වලට මිශ්‍ර කරන්න. පිළිගැන්වීමට පෙර මේ සියල්ල එකට මිශ්‍ර කර මේසයට යවන්න.








No comments:

Post a Comment