Cover page

Cover page
srilanka food

Saturday, June 20, 2015

ඖෂධ/බෙහෙත් පිදීමේ ආනිශංස දහය


හැම ඖෂධයක් මසකස් කරන්නට පෙර සිට ම ‘‘සියළු සත්වයෝසුවපත් වෙත්වා!” කියන පින් සිතුවිල්ල මුදුන් පත්කරගන්න ඕනි.ඖෂධ සූදානම් කිරීම උතුම් කටයුත්තක් නිසා අපිබොහෝම පිරිසිදුව, ගෞරවයෙන් යුතු ව තමයිමේ කටයුතු ඉටුකරන්න ඕනි. 


 පූජා කිරීම සඳහා පාත‍්‍රයක්හෝ පිරිසිදු වට්ටියක් තෝරා ගැනීම සිදුකරන්නඕනි. 

පාත‍්‍රය හොඳින් කහ වතුරින් හෝ සුවඳපැනින් සෝදා පිරිසිදු කර තමන්ට රිසි සේ සරසාගන්න පුළුවන්.ඖෂධ ලබාගන්න කලින් ඉඳලාගස් වැල්වලට අපි ගරු බුහුමන් කරන්න ඕනි. 

ඒවගේ ම ඖෂධ ලබා ගන්න පෙර සිට ම ඖෂධසකසා අවසන් වනතුරු ම බුදුගුණ සිහි කිරීමගොඩක් වටිනවා.




No comments:

Post a Comment