Cover page

Cover page
srilanka food

Saturday, June 20, 2015

කොළ කෑමෙන් ඇදුමට වැට

කොළ පැහැති එළවළු කෑමට එක්කැර ගැනීමෙන් මෙතෙක් සිතා සිටියාට වඩා වැඩි ප්රයතිඵලයක් අත්කැර ගත හැකි බව පර්යේෂකයෝ පෙන්වාදෙති. මෙල්බර්න් විශ්වවිද්යා ලයේ කරන ලද පරීක්ෂණයක ප්රරතිඵල අනුව ඔවුහු මේ බව පවසති.
සෑම දිනකම හුමාලයෙන් තම්බන ලද බ්රොමකොලි වර්ගයේ ගෝවා කෝප්පයක් හෝ දෙකක් ආහාරයට ගැනීම ඇදුම රෝගීන්ට නව ප්රලතිකාරයක් වන බවයි. ගෝවා පවුලට අයත් ආහාරවල ඇති සොල්පොරපේන් නැමැති සංයෝගය හේතුවෙන් ස්වසන අපහසුතා දුරු වේ.
ඔස්ට්රේලියාවේ දස දෙනෙකුගෙන් එක් අයෙකුට ඇදුම රෝගයේ බලපෑම ඇති බවත් එම තත්වය ඉහළ යමින් තිබෙන බවත් මෙල්බර්න් විශ්වවිද්යඑලයේ ගෞරව උපාධිධරයකු වන නඩියා මැසරාකිස් පවසයි.



No comments:

Post a Comment