සෑම දිනකම හුමාලයෙන් තම්බන ලද බ්රොමකොලි වර්ගයේ ගෝවා කෝප්පයක් හෝ දෙකක් ආහාරයට ගැනීම ඇදුම රෝගීන්ට නව ප්රලතිකාරයක් වන බවයි. ගෝවා පවුලට අයත් ආහාරවල ඇති සොල්පොරපේන් නැමැති සංයෝගය හේතුවෙන් ස්වසන අපහසුතා දුරු වේ.
ඔස්ට්රේලියාවේ දස දෙනෙකුගෙන් එක් අයෙකුට ඇදුම රෝගයේ බලපෑම ඇති බවත් එම තත්වය ඉහළ යමින් තිබෙන බවත් මෙල්බර්න් විශ්වවිද්යඑලයේ ගෞරව උපාධිධරයකු වන නඩියා මැසරාකිස් පවසයි.
No comments:
Post a Comment